lan englan tam

පුවත්

මිෂෙල් දිල්හාරාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ සොඳුරු මතක සටහන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
පුංචි තිරය හරහා ප්රේක්ෂක අපේ ආදරය දිනාගත් ඇය, රංගනයෙන් ඔබ්බට ගිය අපූරු මානුෂීය ගුණාංගවලින් පිරිපුන් චරිතයක්
ඇය නමින් මිෂෙල් දිල්හාරා. රංගන ශිල්පිනියක් විදිහට ඇය දක්වන දක්ෂතාවලට අමතරව, සමාජ සේවා කටයුතු සහ පරිසරය වෙනුවෙන් ඇය ඉටුකරන නිහඬ මෙහෙවර නිසාම ලාංකීය අපේ හිත්වල ඇයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
 
ඇය සතු ඒ අපූර්ව පරිසර හිතකාමී සහ නිහතමානී ගුණය නිසාම "පරිසර දූතිකාවක" ලෙස ජාත්යන්තර මට්ටමින් පවා ඇගයීමට ලක්වීමට ඇයට වාසනාව ලැබුණා. කැන්ගරු දේශයේ සොඳුරු ඉසව්වක්
පසුගිය දිනක මිෂෙල් අපූරු සංචාරයකට එක්වුණා.
 
ඒ සොඳුරු ඔස්ට්රේලියාවටයි. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, සොබාදහමට පෙම් බඳින ඇය එරට සුන්දර පරිසරය අත්විඳින්න අමතක කළේ නැහැ.

kemadasa

shungara

Back to top
Go to bottom