ඉතාලියේ සිසිළි දූපතෙහි මෙසීනා නගරයේ සිරිලක් සම්බුදු විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පූජ්‍ය උලුක්කුලමේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කලායතනාධිපති විශ්වාභිමානී කලා විභූශන දිලානි ලියනගේ විසින් පවත්වාගෙන යනු ලබන ‘තහර්ජිත් ඩාන්සින් ඇකඩමිය‘ (තහර්ජිත් කලායතනය) ඉතාලියේ වෙසෙන ශ්රීි ලාංකිකයන්ගේ දරුවන් රැසක් ඉගෙනුම ලබන්නේය.
පසුගියදා එම කලායතනයේ සිසු දැරියන්ගේ ‘සිලම්බු මංගල්‍යය ‘කලායතනයේ ශිෂ්‍යාවන්ගේ කැපවීමෙන් හා මාපියන්ගේ දායකත්වයෙන් සිසිළි දූපතේ දී පළමු වරට චාරිත්‍රානුකූලව පවත්වන ලදි.

rasaduna









