lan englan tam

පුවත්

බැඳුම්කර "අර්ජුන්" සිනමා කර්මාන්තයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2016 වසරේ ලංකාවේ ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධව ජනප‍්‍රියම වචනයක් වූයේ බැඳුම් කරයයි.ඉතින් දැන් මේ බැඳුම්කරය කලාවට සම්බන්ධවෙනවා. ඒ සිනමාව තුළින්.

බැඳුම්කරය නිසා කව්රුත් හඳුනන "අර්ජුන්" දේශීය සිනමා කර්මාන්තයේ ප‍්‍රභල භූමිකාවක් බවට පත්වන්නට යනවා. නුදුරේදීම මෙරට සිනමාශාලා රැුසක හිමිකාරීත්වයක් අර්ජුන් වෙත හිමිවෙනවා. ඔහු ඒ හරහා ඔහුට හිමිකාරීත්වය ලබන සියළු සිනමාශාලා ඩිජිටලයිස් කර සිනමා කර්මාන්තයට නව ආයෝජන කරන්න පියවර ගැනීමට සූදානම් වන බවට මිරර් ආර්ට්ස් වෙත දැනගන්න ලැබුනා.

 

 

kemadasa

Back to top
Go to bottom