අභාවප්රාප්ත ජනප්රිය ගායන ශිල්පි දිපාල් සිල්වා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15දා) සවස 3.00 පෙතියගොඩ බියගම පාරේ පිලපිටිය කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ඔහුගේ දෙහය මහජන ගෞරවය සඳහා 286/4 මාකොළපාර කිරිබත්ගොඩ යන ලිපියනයේ තැන්පත් කර තිබේ.

Category
පුවත්Hits
3373 times
23-07-2026 පුවත්

22-07-2026 පුවත්