ලොව වටා වීදි සිත්තම්

ඇමරිකාවේ නිව්යෝක් නුවර පුංචි ඉතාලිය නමින් හැඳින්වෙන ස්ථානයේ බිත්තියක ඇඳි සිතුවමක්
ඡායා: Mann Virdee

පෘතුගාලයේ පෝටෝ නුවර ගොඩනැගිල්ලක ඇඳි සිත්තමක්
ඡායා : Alec Murray

ඉන්දුනීසියාවේ දී කැමරාවට හසුකරගත් වීදි සිතුවමක්
ඡායා : Mechelle Aremia

ලෝගන් හික් නම් ඇමරිකානු සිත්තරා විසින් බව්රි වෝල් හි අඳින ලද සිතුවමකි.
ඡායා : Elisa Decker

ඇමරිකාවේ චිකාගෝ නුවර විකර් උද්‍යානයේ ඇඳි සිතුවමක්.
ඡායා : Regina Stein

ඉතාලියේ ඇටෙසා නුවර බිත්තියක ඇඳි සිතුවමකි.
ඡායා : Stewart Young

එක්සත් රාජධානියේ ටොන්ග් සහ ලොච් හෝප් අතර ස්ථානයක දක්නට ලැබෙන වීදි සිතුවමකි.
ඡායා : Hartmut Fiedler

ජපානයේ හිරෝෂිමා නුවර විදියක කානු පද්ධතියට පිවිසීමට ඇති විවරයේ වැස්ම උඩ ඇඳි සිතුවමක්.
ඡායා : Claire Robinson

අයිස්ලන්තයේ අගනුවර රෙයික්ජවික් හි ගොඩනැගිල්ලක ඇඳි සිතුවමක්.
ඡායා : Wayne Weedon

වීදි දෙව්දුව
ඡායා : Oscar Carvajal



