ඉන්දීය තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් වශයෙන් හඳුන්වන මහේශ් බාබුගේ මීළඟ චිත්රපටය වන 'ගුන්ටූර් කාරම්' හෙට (12) දිනයේදී එළිදැක්වීමට නියමිතය.
ශ්රීලීලා මහේශ් බාබු සමග ප්රධාන චරිත රඟපාන මෙය බෙහෙවින් බලාපොරොත්තු ලැබූ චිත්රපටයකි.

Category
පුවත්Hits
824 times