lan englan tam

පුවත්

පී. බී. අල්විස් පෙරේරා නමින් මාවතක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පී. බී අල්විස් පෙරේරා කවියාගේ ජන්ම ශත සංවත්සරය නිමිති කරගනිමින් කොළඹ, කොල්ලුපිටිය, මුහන්දිරම් පාර පී. බී අල්විස් පෙරේරා පාර ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම උත්සවය ඉඩම් රාජ්‍ය අමාත්‍ය හා පී.බී අල්විස් පෙරේරා ජන්ම ශත සංවත්සර අනුස්මරණ කමිටුවේ සභාපති ටී.බී ඒකනායක සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (3) පෙරවරු 8.00ට සිදු කිරීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom