මම ලියන ගීත වලට වැඩිය මිහිරි වටිනා අර්ථවත් ගීත ලියනවයි කියලා කවුරු හරි කිවුවොත් මට ඒහි කිසි පුදුමයක් නෑ... හැබැයි මම ලෝකයේ අකමැති එක දෙයක් තියෙනවා... මට වැඩියේ රසිකයෙක් බිහි වෙනවා දකින්න......
බන්ධුල නානායක්කාරවසම් ගේය පද ලාවන්‍යය රෑ ඉර පාන...
අභිමංගල ප්‍රසංගය 2017 මාර්තු 10 සවස 6.30 ට නෙලුම් පොකුණ රගහල දී.
සබැඳි පුවත්
බන්ධුල නානායක්කාරවසම්ගේ 'රෑ ඉර පාන' නෙලුම් පොකුණේදී (වීඩියෝ)











