lan englan tam

පුවත්

'සිහිනයකි ආදරේ' හොරෙන් කළ වීඩියෝවක් එළියට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හේමාල් රණසිංහ සහ පූජා උමාශංකර් රඟපාන

අලුත්ම චිත්‍රපටය 'සිහිනයකි ආදරේ' පසුගිය ජනවාරි 18 වැනිදා සිට තිරගත වීම් ඇරඹුණ අතර ඒ සඳහා බෙහෙවින් රසික ප්‍රශංසාව හිමි වුණා සේම එහි ගීතද ජනප්‍රිය විය.

 
දකුණු ඉන්දීය අධ්‍යක්ෂක සරෝව් ශන්මුගම් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයේ තේමාව 'ආදරය නාම පදයක්.. කසාදය ක්‍රියා පදයක්'
 
යනුවෙන් හඳුන්වා දී ඇති අතර චිත්‍රපට පසුතලයේ හොරෙන් පටිගත කළ වීඩියෝ පටයක් චිත්‍රපටයේ ප්‍රචාරක කණ්ඩායම විසින් අද දිනයේ එළිදක්වා තිබිණි.
Back to top
Go to bottom

Popular News