lan englan tam

පුවත්

ගයාන් පෙරේරා 'නිහඬ වූයේ' සමගින් නිහඬ බව බිඳියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් පෙරේරා දිගු කලකට පසුව සිය අලුත්ම ගීතය 'නිහඬ වූයේ' එළිදක්වා තිබේ.

ජනප්‍රිය, චරිතාංග නිළි තරින්දි ප්‍රනාන්දු රංගනයෙන් දායක වන ගීතය නිකුත් වූයේ මීට දිනකට පෙරය.

චිත් රූ සිල්වා කාන්තා ගායනය සිදු කරන අතර මනුරංග විජේසේකර සහ ගයාන් පෙරේරා ගීත රචනා කර තිබේ.

 

Back to top
Go to bottom

Popular News