lan englan tam

පුවත්

සිරිමා; සිනමා ඛේදවාචක තුළ වන සැබෑ චරිතයක් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Aashiqui 2, A star is born, Abhimaan මෙන්

සිනමාත්මක අවසානයක් නොලද ඛේදවාචකය හෙවත් අපට අහිමි වූ ග්ලෝබල් ස්ටාර් අයිකනය  - සිරිමා

නැගී එන ගායිකාවක ලෙසින් උමං දුම්රියපොළවලදීත්,සමාජශාලාවන් හිදීත් ගී ගයමින් සිටියදී, ඇයගේ හඬට වශී වූ ප්‍රංශ ගායන තරුවක වන Jean-Jacques Goldman විසින්  සංවාදාත්මක යුග ගීයක් වෙනුවෙන් ඇයට ආරාධනා කළේ ය.
 
එදා ඔවුන් දෙදෙනා එක්ව ගායනා කල Là-bas  මේ මොහොත වන විටත් අතිශය ජනප්‍රිය ගීතයකි.
 
ඒ සාර්ථකත්වයෙන් පසු ඇති වන වෘත්තීමය සහ ලිංගික ඊර්ෂ්‍යාව නිසාවෙන්,තවත් සංගීතඥයකු වූ ඇයගේ ජීවන සහකරුවා විසින් පිහියෙන් ඇන මරා දමන විට සිරිමා ගේ වයස අවුරුදු විසි පහක් වූවා පමණකි.
 
Là-bas තුළින් ඇය ට ඇහුම්කන් දෙන්න,
 
අපේ අහිමිවීම කෙතරම් දැයි ඒ හඬ ඔබට පසක් කරවනු ඇත.                                                                       
 
නිරෝෂ් ගුණසේකර
Back to top
Go to bottom

Popular News