lan englan tam

පුවත්

අයියෝ සාමි ඉන්දියාවේ වින්දනාත්මකම ගීතය වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අයියෝ සාමි' ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක විසින් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම වින්දනාත්මක ගීතයට හිමි සම්මානය හිමි කර ගත්තාය.

ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබන අතර ප්සුගිය 24 වැනිදා මෙම සිනමා සම්මාන උළෙල ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මෙම ගීතය රචනා කළ අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින් සහ ගීතයේ සංගීත‍ය නිර්මාණය කළ වින්ඩිගේ සැමියා වන සනුක වික්‍රමසිංහ සමග වින්ඩිගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සනුකගේ පියා සංගීත් වික්‍රමසිංහ යන සංගීත ප්‍රවීණ ශිල්පීහු රැසක් චෙන්නායි බලා ගොස් තිබිණි.

Back to top
Go to bottom

Popular News