lan englan tam

පුවත්

රවී රොයිස්ටර්, පොතුවිල් අස්මින් තවත් කොලිවුඩ් ගීතයකට තෝරා ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොලිවුඩ් ගීත කලාවේ ශ්‍රී ලාංකේය නාමයක් ලෙස අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින් මේ වන විට සිය ශ්‍රී ලාංකික නාමය සනිටුහන් කර අවසන්ය.

අන්තුරුව වරින් වර ලාංකේය ගායක ගායිකාවන් කොලිවුඩ් ගීත කලාවට එක් වූ ගායකයින් අතර පසුගියදා වැඩි අවධානයක් දිනා ගත්තේ රවී රොයිස්ටර් ය. ඒ විජේ ඇන්ටනී රඟපාන රෝමියෝ චිත්‍රපටයේ 'වෙතල' ගීතය ගායනා කිරීමෙනි.
මෙම ශ්‍රී ලාංකේය ගීතවත් පෞරුෂ දෙක මේ වන විට එකම නිර්මාණයක ගීත කටයුත්තකට එක්ව තිබේ.
ඒ අලුත්ම කොලිවුඩ් චිත්‍රපටයක් වන Mඇණ් සමගිනි.
ඉන්දීය ජනප්‍රිය නිළි හංසිකා මොට්වානි සහ ආරි අර්ජුන් රඟපාන චිත්‍රපටයේ හඬ සහ පද දායකත්වය රවී රොයිස්ටර් සහ පොතුවිල් අස්මින්ගෙනි.

Back to top
Go to bottom

Popular News