ගයාන් පෙරේරා පවසන්නේ සංගීත ක්ෂේත්‍රය අතින් ගත් කල ජාතියක් හැටියට අප නිර්මාණශීලී නොවන බවය.
පියවරුන්ගේ ගීත ගායනා කිරීම උරුමයෙන් ආ යුත්තක් නොවන අතර ඒ සම්බන්ධයෙන් ඇල්ම වඩවා ගැනීම ඉතා වැදගත් බව ඔහු පැවසුවේ හිරු ටීවීහි 'කොපි චැට්' වැඩසටහනට සහභාගි වෙමිනි.

Category
පුවත්Hits
709 times