lan englan tam

පුවත්

හදවතේ ගායකයාට ලේසිම පොල්ගෑමයි අතුගෑමයිලු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හදවතේ ගායකයා' ලෙස ජනප්‍රිය චාමර වීරසිංහ තමන් නිවසේ කටයුතු සඳහා සහාය වන සැමියෙකු බවත් එහිදී තමන්ට පහසුම කටයුත්ත පොල්ගෑම සහ අතුගෑම බව හෙළි කළේය.

චාමර මීට කලකට පෙර සහභාගි වූ අවුරුදු උත්සවයකදී මේ බව පවසා තිබිණි.

kemadasa

Back to top
Go to bottom