lan englan tam

පුවත්

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දීර්ඝ ලැයිස්තුගත නිර්මාණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වූ කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන කෙටිකතා අත්පිටපත් 7 හා ඒවායේ රචක රචිකාවියන් ඊයේ (01) උදෑසන 9ට ප්‍රකාශයට පත් කෙරිණි.

ප්‍රකාශයට පත් කෙරුණු මෙම නිර්මාණ 07න් අවසන් වටයට නිර්දේශ වන නිර්මාණ එළ්ඹෙන සතියේදී ලයිස්තුගත කෙරේ. ලැයිස්තුගත නිර්මාණ 07න්, අවසන් වටය සඳහා නිර්දේශ වන නිර්මාණ 03 කෙටි ලැයිස්තුගත කෙරේ.
මෙහි ත්‍යාග ප්‍රදානය සැප්තැම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිතය.
අනෝමා රාජකරුණා, අශෝක හඳගම, මහාචාර්ය ටියුඩර් වීරසිංහ විසින් මෙහි විනිශ්චය සිදු කරනු ලබයි.

kemadasa

Back to top
Go to bottom