lan englan tam

පුවත්

මග හැර නොගත යුතුම ගීතයක්; 'මග හැරුණු සැඳෑවන්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනීගේ අලුත්ම සහ හරබර ගීතය 'මග හැරුණු සැඳෑවන්' ගීතය ඇගේ යූටියුබ් චැනලය ඔස්සේ පසුගියදා නිකුත් කෙරිණි.

කපිල අපරැක්ක සංගීතවත් කළ ගීතයේ පද සංකල්පනාව ප්‍රියාණන්ද විජේසුන්දරගෙනි.
හඬ රසය මෙන්ම අර්ථ රසයද සහිත ගීතයේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන පෙම් යුවලකගේ කතාව කියා පායි.

kemadasa

Back to top
Go to bottom