lan englan tam

පුවත්

එක කුස නූපන් නැගණියගේ විවාහයට කාවින්ද්‍යා යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාවින්ද්‍යා අධිකාරි ගායන ශිල්පිනිය මෑතකදී විවාහ ගායන ශිල්පී නාමල් උඩුගම සහ රුවන්ති මංගලා රංගන ශිල්පිනියගේ දියනිය දැහැමිගේ විවාහ මංගල්‍යයට සහභාගි වූවාය.

ඒ සිය පවුල සමගය.
කාවින්ද්‍යා දැහැමි ගැනත් එම විවාහය ගැනත් සඳහන් කර තිබුණේ සිය එක කුස නූපන් නැගණියගේ විවාහ මංග්ල්‍යය ලෙසිනි.
එම අවස්ථාවට ඇය සහභාගි වූ අයුරු 'චැනල් සී'හි පළ කර තිබුණි.

kemadasa

Back to top
Go to bottom