lan englan tam

අතන මෙතන

ඊ. එම්. ඩී. උපාලි ගේ “පවුල්කන මිනිහෙක්" ( සැප්තැම්බර් 12)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්කොට් ජාතික ලේඛිකා අයිරිස් මර්ඩොක්ගේ Black Prince කෘතිය ඇසුරින් නිර්මාණය වූ,  ඊ. එම්. ඩී. උපාලිගේ නවතම නාට්‍ය නිර්මාණය “පවුල්කන මිනිහෙක්” , (මංගල දැක්ම),

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා, සවස 6.45 ට, මරදාන ටවර් රඟහලේදී  වේදිකා ගත වෙනවා.

රංගනයෙන් එක්වන්නේ - සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, නිල්මිනී සිගේරා, ජයනාත් බණ්ඩාර, මාධනී මල්වත්ත්ගේ, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක  යි.

 

ඔබේ අසුන වෙන්කර ගන්න :  myseat.lk [ Link : https://shorturl.at/SfsTO ]

විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

 

545253708 4042895462600968 2770709098299942042 n 2

 

 නට්‍යයේ නළු නිළියන් සහභාගී වූ රූපවාහිනී වැඩසටහන නරඹන්න පහතින්.

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom