lan englan tam

අතන මෙතන

කවින්ධ්‍යා ජයසේකරගේ “අනියම් බිරිඳ” නවකථාව දොරට වැඩීම (සැප්තැම්බර් 27)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ජනමාධ්‍යවේදිනී, ඡායාරූප ශිල්පිනී කවින්ධ්‍යා ජයසේකර විසින් රචිත “අනියම් බිරිඳ” නවකතාව දොරට වැඩීම,

2025 සැප්තැම්බර් 27 සෙනසුරාදා, උදෑසන 10.30 ට, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH)  J ශාලාවේදී සිදු වෙනවා.

එදිනට, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක,  විචාරක, දේශක හා නිර්මාණශිල්පී රසික ජයකොඩි, ප්‍රවීණ ඡායාරූප ශිල්පී මාලක වැලිගොඩපොළ යන අය “අනියම් බිරිඳ” කෘතිය සහ ලේඛිකාව පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි.

මෙදින උත්සව සභාව මෙහෙයවීම ප්‍රවීණ නිවේදිකා ලංකා පෙරේරා විසිනි.

එදිනට මෙම අවස්ථාවට එක්වන මෙන් කතුවරිය  ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

451d1816 d64c 4bd4 85af 9ccc83c41a6a

 

 

kemadasa

shungara

Back to top
Go to bottom