lan englan tam

අතන මෙතන

'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' බොරැල්ලට! ( ඔක්තෝම්බර් 05)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සචිත්‍ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණය 'ඇෆ්රොඩයිට් මල් කොල්ලය',

2025 ඔක්තෝම්බර් 05 වන ඉරිදා, සවස 3.30 | සවස 7.00, බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වෙනවා.

මෙයට රංගනයෙන් - චාන්දනි සෙනෙවිරත්න,  කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා , උමා අසේනි, තුශී සමරසේකර, රන්දි කලුආරච්චි එක්වෙනවා.

නාට්‍යය නිෂ්පාදනය කරන්නේ තිලක් අබේසිංහ විසින්.

 

ප්‍රවේශ පත්‍ර

සවස 3.30 දර්ශනය

Rs. 3000 | Rs. 2000 | Rs. 1000

https://ticket.lk/aprodyte-mal-kollaya-borella-1530

 

සවස 7.00 දර්ශනය

Rs. 3000 | Rs. 2000 | Rs. 1000

https://ticket.lk/aprodyte-mal-kollaya-borella-1900

 

Tickets.lk ගැටලු සඳහා (Whatsapp Only)
077 2393333 - සුරාජ් | 077 2363333 - විදුර

 

ප්‍රවේශ පත්‍ර විමසීම්

0777 591131 - තිලක් | 071 3100411 - ප්‍රභාත්

 

547394243 122227193894245954 4547648729928721948 n

kemadasa

shungara

Back to top
Go to bottom