රාජිත දිසානායකගේ නවතම නාට්‍යය නිර්මාණය වන "අපේ ගෙදර ගිනි තියයිද",
2025 ඔක්තොම්බර් 17 සහ 18, සවස 7.00 ට, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි වේදිකාගත වෙනවා.
මීට රංගනයෙන් එක්වන්නේ ජයනි සේනානායක, බිම්සරා ප්‍රේමරත්න, අමා විජේසේකර, යශෝධා රසඳුනි, ප්‍රසාද් සූරියාඅරච්චි, ප්‍රදීප් ඇරෑගම, තරුෂ කුමාරසිංහ යි.
දුරකථනයෙන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට
දුරකථන අංක - 076 - 3263767
070 - 5777330
Online tickets mytickets.lk වෙතින්.
Link - https://mytickets.lk/events/68c3a71ea1f60c4d177dfc28
ප්‍රවේශපත් මිල - රු 4000/, 3000/ 2500/, 1500/, 1000/



මූලාශ්‍රය - ( 'Rajitha Dissanayake' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)
















