ආදරයේ නොකියවූ පරිච්ඡේදය “නීරා” නවතම සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා වලදී දැන් තිරගත වෙනවා.
‘නිරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘විසල් ආදරේ’ වැනි ආදරණීය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කල වාසව බදුගේ විසිනි.
ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වෙනවා.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
පහතින් දැක්වෙන්නේ “නීරා” චිත්‍රපටය පළමු සතිය තුළ ( සැප්තැම්බර් 19 -25) තිර ගත වන සිනමාශාලා සහ දර්ශනවාර පිළිබඳව විස්තර සටහනකි.
https://www.mirrorarts.lk/events/11684-2025-09-20-16-05-21#sigProId663e5a09d8
















