lan englan tam

අතන මෙතන

"විරාගයේ" භාෂා ලෝකය හා මතවාද ගැන යළි විමසුමක් සමග “විරාගය” චිත්‍රපටය ප්‍රදර්ශනයක් හෙට (ඔක්:30)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මාසික කථිකාව ‘සම්භාෂණ’ ඔක්තෝබර් මාසයේ කථිකාව තුළින් මෙවර,

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘විරාගය’ නවකතාවේ භාෂා ලෝකය හා මතවාද ගැන යළි විමසුමක් සමඟ, තිස්ස අබේසකරගේ “විරාගය” චිත්‍රපටය ප්‍රදර්ශනයක් හෙට දිනයේ එනම්,

2025 ඔක්තෝබර් 30 වන බ්‍රහස්පතින්දා, ප.ව. 1.30 ට, අංක 341/7 කෝට්ටේ පාර, රාජගිරිය ලිපිනයේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

එදිනට, සංවාද මාතෘකාව පිළිබදව ප්‍රධාන අදහස් දැක්වීම දේශපාලන හා සිනමා විචාරක විදර්ශන කන්නන්ගර විසින් සිදු කිරීමට නියමිතයි.

ඔබ සැමට ආරාධනා.

 

564192376 31972749732370612 8721920613521020424 n

kemadasa

shungara

Back to top
Go to bottom