සම්මානනීය ඉන්දිය චිත්‍රපට ආධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ ‘Funny Boy’ චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදයක්,
2025.10.26 වන ඉරිදා, ප.ව. 4.30 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වෙනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු සිනමාපටය පිළිබඳව සාකච්ඡාව පැවත්වෙන අතර, මෙහිදී ආරාධිත අදහස් දැක්විම ප්‍රවීණ කලා අධ්‍යක්ෂක ලාල් හරේන්ද්‍රනාත් විසින් සිදු කිරීමට නියමිතයි.
සාකච්ඡාව මෙහෙයවීම ෂර්ලි සමරසිංහ විසින්.
(ඇතුළු විම නොමිලේ)
සංවිධානය- ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC සිනමාකරණ ඩිප්ලෝමා ආදිවිද්‍යාර්ථි ශිෂ්‍ය සංගමය විසිනි.

















