උදයසිරි වික්‍රමරත්නගෙන් ජාතික වේදිකාවට තිළිණ වන“සුද්දෙක් ඔබ අමතයි” වේදිකා නාට්‍යය,
2025 නොවැම්බර් 02 ඉරිදා, සවස 3.30 ට සහ 6.45 ට, බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වෙනවා.
මාධනී මල්වත්තගේ, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ යන යන ජනප්‍රිය හා අති දක්ෂ රංග වේදීන් මීට රංගනයෙන් එක් වෙනවා.
සංගීතය ලලිත් වික්‍රමරත්න විසින්.
ප්‍රවේශ පත්‍ර රඟහලෙන් දැන් ලබා ගත හැක.
දුරකථන අංකය - 0112 672 121
ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට
දුරකථන අංකය - 072 - 0889 833
ප්‍රවේශ පත්‍ර -
රු. 1000, රු.1500, රු.2000 රු.2500

















