lan englan tam

අතන මෙතන

‘wingfield Family’ හෙවත් “පළිඟු රෑන” කොළඹ අහසේ යළි පියඹයි! (නොවැ.28)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williamsගේ ‘The Glass Menagerie’ නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය වූ,

‘wingfield Family’ හෙවත් “පළිඟු රෑන” පූජිත ද මෙල්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය,

2025 නොවැම්බර් 28,

සවස 6.30 ට,

කොළඹ 07, BMICH හි (Mihilaka Medura Outer Canopy) හීදී වේදිකා ගත වෙනවා.

මීට රංගනයෙන් චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා.. එක්වෙනවා.

නදික වැලිගොඩපොල සංගීතයෙන්, දමිත ඉද්දමල්ගොඩ වේදිකා අලංකරනයෙන්, චිරන්ති මල්ලිකාරච්චි ඇඳුම් නිර්මාණයෙන්, තිළිණ පෙරේරා ආලෝකකරණයෙන්, අනුෂ්ක මධුරංග රංග වින්යාශයෙන්, ශිරාන් ලක්ෂිත අංගරචනයෙන් හා රජීව ප්රනාන්දු ගේ වේදිකා පරිපාලනයෙන් හැඩවන Wingfield පවුලේ සැදෑ සාදමය වටපිටාවේදී හමුවෙමු.

 

ප්‍රවේශ පත්‍ර - රු.1000/= (ආසන සීමිතයි)

ප්‍රවේශපත්‍ර සඳහා විමසීම් - (Whatsapp On  0744 119 633 (Anushka)

වැඩි විස්තර සඳහා පිවිසෙන්න 'Wingfield Family  (පළිගු රෑන)' නිල ෆේස්බුක් පිටුව වෙත.

 

582211860 1298718615390152 1384073825766277429 n

 

kemadasa

shungara

Back to top
Go to bottom