52 වන රාජ්‍ය නාට්‍ය උලෙළේ (2025) අවසන් වටය අද (19) සිට ආරම්භ වෙනවා.
මේ අනුව (නොවැ.19) සිට (නොවැ. 28) වනදා දක්වා දිගු නාට්‍ය රැසක් මරදාන, එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි.
නාට්‍ය රසික ඔබ සැමට ආරාධනා.
මතු දැක්වෙන්නේ නාට්‍ය වේදිකාගත වන දින හා වේලාවන් පිළිබඳව විස්තර සටහනකි.
























