lan englan tam

අතන මෙතන

දෙදින නාට්‍ය වැඩමුළුවක් නොමිලේ (ජනවාරි 12, 13), දැන්ම ලියාපදිංචි වන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය ජයලත් මනෝරත්න සයවස් පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන්,

ලංකාවේ ප්‍රවීණ රංගන සහ සංගීත ආචාර්යවරුන්ගේ මෙහෙයවීමෙන් දෙදින නාට්‍ය වැඩමුළුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2026 ජනවාරි 12 සහ 13 දෙදින තුළ, BMICH-කමත ශාලාවේ නොමිලේ පැවැත්වෙන නාට්‍ය වැඩමුළුවට ලියාපදිංචිවීම සඳහා, සුදුසුකම් ඇති තරුණයින් සහ තරුණියන්, තමන්ගේ Bio-Data පත්‍රිකාවක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත, හැකි ඉක්මණින් email කරන්න

සපුරාලිය යුතු සුදුසුකම් මෙසේයි.

සුදුසුකම් සහිතව ලියාපදිංචි වන පළමු හැටදෙනා වෙනුවෙන් පමණි.

අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සදහා නාට්‍ය හා රංග කලා විෂය හදාරා තිබිය යුතුය.

වයස අවුරුදු 18-25 ත් අතර විය යුතුය.

පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂයකට නොවැඩි විය යුතුය.

(කොන්දේසි අදාල වේ)

මනෝරත්න භාරය

 

kemadasa

shungara

Back to top
Go to bottom