"ආදරණීය තරුවක්" – Film in Concert,
2025 දෙසැම්බර් 12 වෙනිදා, සවස 6.30 , කොළඹ රාජකීය විද්‍යාලයීය (MAS Arena) හීදී පැවැත්වෙනවා.
මෙදින ප්‍රසංගයේදී ළගදීම තිරගත වීමට නියමිත "ආදරණීය තරුවක්" චිත්‍රපටයේ නවතම ගීත පහ එළිදැක්වීමට නියමිත අතර,
සංඛ දිනෙත්, දිනේෂ් ගමගේ, රයිනි චාරුකා, කාංචනා අනුරාධි, සුනීර සුමංග, කයිසර් කයිස් ...ඇතුළු ජනප්‍රිය ගායන තරු සමග,
"ආදරණීය තරුවක්" චිත්‍රපටයේ රංගන ශිල්පීන් - සංගීතා වීරරත්න, සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද්.. එක්වන අමතක නොවන අත්දැකීමක් විද ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.
වීඩියෝව නරඹන්න - click hear
ප්‍රවේශපත්‍ර මිල ගණන් : 10,000 / 5,000 / 3,000 / 2,000 LKR
ප්‍රවේශපත්‍ර - https://www.ticketsministry.com/.../adarane.../6916e6d885d48 වෙතින් දැන් ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා - 076 168 13 85

















