නීතිය හා සමාජ භාරය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරුම වෙනුවෙන් ඉදිරිපත් කරන විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම, ‘Human Rights Film Festival’ ,
2025 දෙසැම්බර් 13 සෙනසුරාදා, සවස 2.00 සිට 7.00 දක්වා, කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
ප්‍රදර්ශනය වන විශේෂ වාර්තා චිත්‍රපට හා වේලාවන් පහත පරිදි ය.
ප. ව 2.00 - ප.ව.3.30 - "32" (Feature Documentary) (මි.75, සිංහල) විසාකේස චන්ද්‍රසේකරම්

ප.ව 5.00 - ප.ව. 5.15 - "Life in the Time of Corona" (Short Documentary) (මි.15, සිංහල / දෙමළ) නිස්සංක වෙහෙරදූව

ප.ව. 5.15 PM - ප.ව. 5.45 PM - "The Fourfold Path" (Short Documentary) (මි.30, සිංහල / දෙමළ) නිස්සංක වෙහෙරදූව

ප.ව. 5.45 PM - ප.ව. 6.50 PM "Payanam/ Journey" (Feature Documentary) විසාකේස චන්ද්‍රසේකරම්

සියලුම චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි සමඟින් තිරගත වේ.
අනෙකුත් වැඩසටහන්:
3.30 PM - 4.30 PM: දර්ශනයෙන් පසු සාකච්ඡාව සහ ප්‍රශ්නෝත්තර.
සෑම දර්ශනයකටම පෙර හැඳින්වීමක් සහ පසුව විවාදයක් පැවැත්වේ.
මානව හිමිකම් වෙනුවෙන් හඬ නගන සිනමාවේ නවමු අත්දැකීම විඳගන්න ඔබ සැමට ආරාධනා.
ඇතුළුවීම නොමිලේ.
















