lan englan tam

අතන මෙතන

ගංවතුරින් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් “මාරක ළිඳේ සවාරියක්” නාට්‍යය (දෙසැ. 21) වේදිකාගත වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගංවතුරින් පීඩාවට පත් අපේම දරුවන් වෙනුවෙන් ‘පුංචි සිතට සවියක්’ සමාජ සත්කාරය උදෙසා,

චාලක රණසූරියගේ "මාරක ළිඳේ සවාරියක්" වේදිකා නාට්‍යය,

2025 දෙසැම්බර් 21 ඉරිදා, සවස 3.30 / සවස 7.00 ට, බොරැල්ල නාමෙල් මාලිනි පුන්චි තියටර් හීදී වේදිකාගත වෙනවා.

මීට ජගත් චමිල, උමයංගනා වික්‍රමසිංහ, මල්කාන්ති ජයසිංහ,  වසන්ති රන්වල, මධුෂාන් හත්ලහවත්ත, එස් අයි සමරක්කොඩි , නදුනි වනිගසුන්දර,  තිළිණ හෙයියන්තුඩුව, කුමාරි දසනායක,  තක්ෂිලා හිමාෂි රංගනයෙන් දායක වෙනවා.

නාට්‍ය නිෂ්පාදනය කරන්නේ දිලූපා නිරෝෂණි ද අල්විස් විසින්.

 

ප්‍රවේශ පත්‍ර - Rs. 3000 | Rs. 2000 | Rs. 1500 | Rs. 1000

 

ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම

1. නාමෙල් මාලිනි පුන්චි තියටර් රඟහලෙන්

දු.ක අංක : 011 2672121

                071 3100411

2. MyTickets.LK

හරහා

https://mytickets.lk/events/6932c16a13c0a2734a95ff7e

 

සංවිධානය - "අයන්න යට Productions"

 

594968612 1412331030896407 2667466898033779357 n 1

 

kemadasa

shungara

Back to top
Go to bottom