lan englan tam

අතන මෙතන

“INSCAPE” (2025) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය (දෙසැ.16,17,18)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි පීඨයේ (2020/2021)  අධ්‍යයන කණ්ඩායමේ චිත්‍ර හා සැලසුම්කරණය (Art and Design) හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නිෂ්පාදනය වන “INSCAPE” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය,

2025 දෙසැම්බර් 16, 17, 18 යන දින දිනවල පෙ.ව 8.00 සිට ප.ව 9.00 දක්වා හොරණ, ශ්‍රී පාලි පීඨයේ නව චිත්‍ර කලාගාරයේදී පැවැත්වෙනවා.

මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය නැරඹීමට එක්වන මෙන් පීඨයේ චිත්‍ර කලා විද්‍යාර්ථීන් ඔබ සැමට විවෘත ආරාධනාවක් කර සිටිනවා.

ඇතුළුවීම නොමිලේ!

පූර්ව ප්‍රචාරක පටය නරඹන්න - click here

 

594979318 122311197416195285 2472968627798628020 n

kemadasa

shungara

Back to top
Go to bottom