lan englan tam

අතන මෙතන

චිත්‍රපට රංගනයට කැමති ඔබට අනගි අවස්ථාවක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘නිකිණි වැස්ස’, “1970 ලව් ස්ටෝරි”, “මාරියා”, “ධර්ම යුද්ධය 2” වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ මීළඟ චිත්‍රපටයේ රංගනයට ඔබට අනගි අවස්ථාවක්.

 

සුදුසුකම් :-

වසය අවු.20 -50 අතර (කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම) මේ අවස්ථාව විවෘතයි.

විශේෂ සුදුසුකම් :-

සංගීත භාණ්ඩ වාදනයට හැකියාව ඇති අය ,

පහත ඡායාරූප හි දක්වා ඇති ප්‍රසිද්ධ චරිත වල මුහුණුවර ඇති අයද විශේෂයි. (පහත පෝස්ටරයේ දැක්වෙන)

තෝරාගැනීමේ පරීක්ෂණ :

2025 දෙසැම්බර් මස 18 වෙනි දා පෙ.ව. 9.30 සිට ප.ව 3.30 දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේදී හා

2025 දෙසැම්බර් මස 19 වෙනි දා පෙ.ව. 9.30 සිට ප.ව 3.30 දක්වා මහනුවර ඇවෝරා මවුන්ට් හෝටලයේදී පැවැත්වෙනවා.

විමසීම් -  0779 – 382 409 (තරිඳු )

 

596776651 1410102490474322 3899065225329865945 n

kemadasa

shungara

Back to top
Go to bottom