lan englan tam

අතන මෙතන

හදිසි ආපදා තත්වය මත කල් දැමූ "Wingfield Family" නාට්‍යය නැවත (දෙසැ.29) වේදිකාවට!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හදිසි ආපදා තත්වය මත කල් දැමූ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරන “Wingfield Family" හෙවත් 'පළිඟු රෑන' නාට්‍ය දර්ශනය නැවත,

2025.12.29 දින,

ප.ව 6.30 ට,

BMICH හි කමත පරිශ්‍රය ආසන්නයේ පිහිටි මිහිලක මැදුර (Outer Canopy) පරිශ්‍රයේදී වේදිකාගත වෙනවා.

Location : https://maps.app.goo.gl/bYjwra2r2zy18ykFA

 

ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williamsගේ ‘The Glass Menagerie’ නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය වූ ‘wingfield Family’ හෙවත් “පළිඟු රෑන” පූජිත ද මෙල්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන අතර,

මීට රංගනයෙන් චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා.. එක්වෙනවා.

 

සියළුම ප්‍රවේශ පත්‍ර රු. 1000/- 

1000/= (Limited Seats)

කලින් වෙන්කරගත් ටිකට්පත් මෙදිනට වලංගුවේ. 

 

 ප්‍රවේශ පත්‍ර සදහා විමසීම් : Call/ WhatsApp - 0744 119 633 (අනුශ්ක)

ආසන සීමිත බැවින් ඔබේ ටිකට්පත අදම වෙන්කරවා ගන්න.

අවසර පත්‍ර සඳහා හිටගෙන නැරඹීමේ හැකියාව ඇත. 

-Invitations standing-

 

600368054 1322443293017684 607454247470580228 n

kemadasa

shungara

Back to top
Go to bottom