lan englan tam

අතන මෙතන

එහෙත් මම නොමළෙමි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

නිර්මලී මේරියන්ස්ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “එහෙත් මම නොමළෙමි” හෙට දින එනම් 30 වැනිදා එලි දැක්වීමට නියමිතය.

එදින සවස 2 ට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ජනගත කිරීම සිදු වනු ඇත.

ප්‍රවීන කිවියර රත්න ශ්‍රී විජේසිංහ උළලේ මුලසුන දරන අතර චුලානන්ද සමරනායක විසින් දෙසුමක් පැවැත්වීමට නියමිතය.

එහෙත් මම නොමළෙමි දෙයියන්දර ගමගේ ප්‍රකාශනයකි.

kemadasa

shungara

Back to top
Go to bottom