lan englan tam

අතන මෙතන

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"බූමරංගය ඔබේ ඇස් දෙක" සැප්තැම්බර් 07 එළි දැක්වේ කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක" 2017 සැප්තැම්බර් 07 වැනිදා සවස 4.00 ට සූරිය විලේජ් හිදී එළි දැක්වේ.

මෙය සයුර ප්‍රකාශනයක් වන අතර "ටෝකින් ලයිබ්‍රි" කියැවීමේ කවයේ මැදිහත්වීමෙන් එළි දකින පළමු කෘතියද වේ.

kemadasa

shungara

Back to top
Go to bottom