lan englan tam

අතන මෙතන

“මාරම්බරී” සංගීත ප්‍රසංගය 16 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“මාරම්බරී” සංගීත ප්‍රසංගය 16 වැනිදා

 

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනවේදියාගේ “මාරම්බරී” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය එළඹෙන පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිත ය.

ඒ එදින සවස 6 ට මහරගම තරුණ සේවා ශ්‍රවනාගාරයේ දී ය.

මෙවර ප්‍රසංගය අනුලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරනු ලැබේ.

kemadasa

Back to top
Go to bottom