lan englan tam

අතන මෙතන

“හඬ නිහඬ” පෙබරවාරියේ වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“හඬ නිහඬ” පෙබරවාරියේ වේදිකාවට

 

ආචාර්ය ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණයක් වන “හඬ නිහඬ” පෙබරවාරි 3 වැනිදා වේදිකා ගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 6.30 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) දී ය.

ජයලත් මනෝරත්නයන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම වේදිකා නිර්මාණය සඳහා ඩබ්. ජයසිරි, ෆර්නි රෝෂිනි, ලක්ෂ්මන් මෙන්ඩිස්,  රවින්ද්‍ර යසස් ඇතුළු ප්‍රවීන සහ නවක රංගන ශිල්පින් ශිල්පිනියන් එක් වනු ඇත.

විමසීම්: 0777367708

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries