lan englan tam

අතන මෙතන

According To Matthew මෙවර CSR විද්වත් සිනමා කතිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

According To Matthew මෙවර CSR විද්වත් සිනමා කතිකාවට

 

සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරන සිනමා කතිකාව මාර්තු මසදී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා කෘතිය වන According To Matthew මෙවර ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම වැඩසටහන මාර්තු 23 වැනිදා දහවල් 1ට ආරම්භ කිරීමට නියමිත ය.

මෙය සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

එදින ඇතුල්වීම නොමිලේ.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries