lan englan tam

අතන මෙතන

“දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය” 13 වැනිදා එළිදකියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය” 13 වැනිදා එළිදකියි

 

අනුෂා සිවලිංගම් රචිත “දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය” කෘතිය මාර්තු 13 වැනිදා ජනගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 4.30 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.

කිංග් රත්නම්, චින්තන ධර්මදාස සහ භූපති නලින් එදින අදහස් දක්වනු ලැබේ.

වැඩසටහන මෙහෙයවීම අරුන් හේමචන්ද්‍රා විසිනි.

kemadasa

Back to top
Go to bottom