ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ ආදරණීය මෑණියන් වූ කේ. ටී. කුසුමාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 84 වන වියේ පසුවිය.
ඇයගේ දේහය මේ වන විට 1330/2, 10 වන පටුමග, බෝගහවත්ත, පන්නිපිටිය යන ලිපිනය දරන නිවසේ අවසන් ගෞරව දැක්වීම සදහා තැන්පත් කර ඇති අතර,
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන හෙට දින(24 බදාදා) සවස 6.00 ට, පන්නිපිටිය ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිත යි.









