lan englan tam

පුවත්

වසර 33 කට පසු "චෙකොව් සන්ධ්‍යාව" යලිත් කරළියට! (ජනවාරි 29)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට රුසියානු නාට්‍යවේදී  ඇන්ටන් චෙකොව්ගේ (Anton Chekhov) ප්‍රකට කෙටි නාට්‍ය එකතුවක් ඇසුරින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් මුල්වරට 1992 වර්ෂයේදී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද ‘චෙකොව් සන්ධ්‍යාව’ කෙටි නාට්‍ය එකතුව,

වසර 33 කට පසු යළිත් නව නිෂ්පාදනයක් ලෙස රවිඳු මහේන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වන්නට සූදානම්.

ඒ අනුව ‘චෙකොව් සන්ධ්‍යාව’ නව නිෂ්පාදනයේ මංගල දර්ශනය,

 2026 ජනවාරී 29 වන බ්‍රහස්පතින්දා, සවස 3.30 සහ 6.30 ට, බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හීදී වේදිකාගත වන්නටයි නියමිතයි.

මෙදිනට චෙකොව්ගේ 166 වන ජන්ම දිනය සහ සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88වන ජන්ම දිනය එකට යෙදී තිබීමද සුවිශේෂත්වයක් වනවා.

ප්‍රවේශ පත්‍ර විමසීම් - 071 - 310 0411

 

වැඩි විස්තර : 'Chekhov Sandhyava Stage Play'  

 

WhatsApp Image 2026 01 07 at 3.56.32 PM

 

kemadasa

shungara

Back to top
Go to bottom