lan englan tam

පුවත්

පුංචි තිරයට මැවෙන 'පිරිනිවන් කඳු පාමුලින්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2026 නව වසරේ සුවිශේෂී ඇරඹුම සනිටුහන් කරමින්,

ස්වර්ණ පාඨක සම්මාන අවසන් වටය නියෝජනය කළ රන්දික කඩවතආරච්චිගේ 'පිරිනිවන් කදු පාමුලින්' නවකතාව ඇසුරින් නිර්මාණය වන 'පිරිනිවන් කදු පාමුල' ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත් වුණා.

'පිරිනිවන් කදු පාමුල' ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ පසුගිය වසරේ සම්මන රැසක් දිනු “වියළි” ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ චන්දන ඉරුගල්බණ්ඩාර විසින්.

මීට රංගනයෙන් බිමල් ජයකොඩ්, චන්දිමා කරුණාදාස, බිමල් ජයකොඩි, ජගත් චමිල, රෙබෙකා දිල්රුක්ෂි, උදයංගි කුලතුංග, අප්සරා ගුණතිලක... ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් එක් වෙනවා.

අරුණ ප්‍රේමරත්න මෙහි තිර රචනය සිදු කරන අතර, දිලුපා නිරෝෂණී ද අල්විස්ගේ නිෂ්පාදන දායකත්වයෙන් ඔබ වෙත ගෙන එයි.

 

මතු දැක්වෙන්නේ පසුගියදා පැවති  'පිරිනිවන් කදු පාමුල' ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.

 

610614508 18341233921236896 3226867871267576656 n

610607310 18341233864236896 8307392235043548402 n

610835418 18341233846236896 7757120827504494114 n

 new tele image

610633596 18341233885236896 1251860019098374544 n

new tele i3

new tele i2

 

kemadasa

shungara

Back to top
Go to bottom