lan englan tam

පුවත්

“වයිෆ්” පෙබ.13 සිට රිදී තිරයට! (අලුත්ම පූර්ව ප්‍රචාරක පටය මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මාන ලාභී, තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්නගේ නවතම චිත්‍රපටය ‘වයිෆ්’ (The Wife) එළඹෙන පෙබරවාරී 13 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.

ඒ අනුව මේ වන විට චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය (trailer) ද එළි දක්වා තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරමින් රංගනයෙන් දායක වන්නේ මෙරට ජනකාන්තම නළු නිළි දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරියයි.

හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටා ‘වයිෆ්’ චිත්‍රපටයේ කතාව ගලා යනවා.

‘වයිෆ්’ (The Wife) චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.

චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom