lan englan tam

පුවත්

අද සිට විමර්ශන යළි ඇරඹෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2017 වසරේ තිරගත වූ "ධර්ම යුද්ධය" චිත්‍රපටයේ දෙවන දිගහැරුම වන “ධර්මයුද්ධය - 2” අද(23) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී ප්‍රදර්ශනය වීම ආරම්භ වෙනවා.

මීට පෙර ධර්මයුද්ධය පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි.

ඊට අමතරව සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි , දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ , ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර , අශාන් ඩයස් , දිනක්ෂි ප්‍රියසාද් , කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

ධර්මයුද්ධය 2 සිනමා පටය අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධනයි. චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රිය කටයුතු කළා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ???????? ????? ??????? ආයතනයයි.

ඉතින්, පවුලේ සැමට දැන් ළඟම සිනමා ශලාවේදී “ධර්මයුද්ධය 2” නරඹන්නට එක් විය හැකියි.

“මහපොළොව මත මිහිදන් කළ රහස් සදාකාලික නැත”

“ධර්මයුද්ධය 2” පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom