lan englan tam

පුවත්

ලෝක විවාහක රූ රැජිණ තෙවන ස්ථානය දිනූ සබීනා යූසෆ් දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි දෙවන අනුශූරතාවය දිනා ගත් සබීනා යූසෆ් අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

2026 ලෝක විවාහ රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා (30) ඇමරිකාවේ ලාස් වේගාස් හීදී පැවැත්වුණි.

 

kemadasa

shungara

Back to top
Go to bottom