lan englan tam

පුවත්

‘වික්‍රමසිංහ නැවත කියවමු’ 26 දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික කලා මණ්ඩලයට අනුබද්ධ සාහිත්‍ය අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙරට සාහිත්‍ය භූමියේ මහා පහන් ටැම් දෙස ආපසු හැරී බලන සාහිත්‍ය සම්භාෂණ මාලාවේ පළමුවැන්න "වික්‍රමසිංහ නැවත කියවමු",

2026 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා,

පෙ.ව. 9.00 සිට,

කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙදින "වික්‍රමසිංහ නැවත කියවමු" යන මැයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පවත්වනු ලබන මුඛ්‍ය දෙසුම සවස 3.00  ට ආරම්භ වනු ඇති.

මෙම අවස්ථාවට එක් වන මෙන් සාහිත්‍යට ලැදි ඔබ සැමට සංවිධායක මණ්ඩලය ව්වෘත ආරාධනාවක් කොට සිටිනවා.

 

638860259 25913427024987679 5785311397518207334 n

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom