lan englan tam

පුවත්

"ඔය පේන හැම කන්දකම ගෑනු කෙනෙක් ඉන්නවා"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අතිශය ජනප්‍රිය “මැයි මාර ප්‍රසංගය” නවකතාව ඇසුරෙන් සිනමාවට නැඟුනු ‘මැයි මාර ප්‍රසංගය’ සිනමා පටය ළඟදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිතයි.

 

May mara prasangaya images

 

රොශාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න සහ සේවියර් කනිෂ්ක, ශ්‍රියානි අමරසේන, විශ්වජිත් ගුණසේකර, රූපා පතිරණ, යශෝධා රසඳුනි, ප්‍රියංකා සමරවීර... ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වනවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ද මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින්මයි.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ කුමාරි පණ්ඩිතරත්න විසින් වන අතර 'KP Films' ඉදිරිපත් කිරීමක් වනවා.

ඉතින් නුදුරේදීම ‘මැයි මාර ප්‍රසංගය’ඔබට ළඟම සිනමාහලේදී නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.

 

639661422 897073126388877 856625432024069490 n 1

kemadasa

shungara

Back to top
Go to bottom