lan englan tam

පුවත්

‘චන්දරේගෙ Wife’ ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෞම්‍ය ලියනගේ සහ නදීශා හේමමාලී ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන ‘චන්දරේගෙ Wife’ නවතම චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ‘සංකාරා’, ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’... වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි විසිනුයි.

සෞම්‍ය සහ නදිශා සමගින් ජෙහාන් අප්පුහාමි, සරත් කොතලාවල, දුලීකා මාරපන.. ඇතුලු තවත් ජනකාන්ත නළු නිලියන් රැසක් රංගනයෙන් මීට දායක වී තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ  Hypra Entertainers වෙනුවෙන් රුචිර විජේසේන සහ චන්දන විජේසූරිය විසින්.

ඉතින්, නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී ‘චන්දරේගෙ Wife’ හමුවන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වනු ඇත.

 

499354241 122114284694853120 858549423137737211 n 1

586745052 852569913802432 5887456842966541938 n

kemadasa

shungara

Back to top
Go to bottom